මග්ගොන දුම්රිය පාලම උඩ පුද්ගලයෙකුගේ මළ සිරුරක් (ඡායාරූප)

දුම්රියක ගැටී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් බේරුවල – මග්ගොන දුම්රිය පාලම මත තිබී දී සොයාගෙන තිබෙනවා.

දුම්රිය පාලම මත රේල්පීලි දෙකක් අතර සිර වී තිබිය දී අද (13) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අද උදෑසන කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියේ මෙම පුද්ගලයා ගැටෙන්නට ඇති බවටයි සැක පළකරන්නේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරුකරගෙන නොමැති අතර, ඔහු වයස අවුරුදු 75-80 අතර වයසේ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෘත දේහය පයාගල දුම්රිය ස්ථානය වෙත භාර දී ඇති අතර, බේරුවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

1 4
2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06