යාපනයේ එළවළු, වෙළඳපොළේ එළවළුවල ගෑස් බස්සයි

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ලැබෙමින් පවතිනවා.

මේ සමඟ ඉහළ අගයක් ගෙන තිබූ සෑම එළවළුවකම මිල ගණන් කැපී පෙනන ලෙස අඩුවී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන්.

යාපනය ප්‍රදේශයේ සාර්ථකව වගා කරන කැරට්, මාළුමිරිස් සහ බීට් අස්වනු වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීමට සමඟ රුපියල් දහසත් දෙදහසත් අතර මිලකට පසුගිය කාලයේ අලෙවි වූ කැරට් කිලෝවක් අද (12) රුපියල් 500 මට්ටමට අඩු වී ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව බීට් කිලෝව රුපියල් 250ක්, වම්බටු කිලෝව රුපියල් 150ත් 200ක්, මාළු මිරිස් කිලෝව රුපියල් 800ක් වැනි මිල මට්ටම්වලට අඩු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එළවළුවලට අමතරව රතුලුණු තොග ද යාපනය අර්ධද්වීපයෙන් මේ දිනවල දඹුල්ල ආරථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39