අගමැති, ජාතික චෙස් ශූරයාගේ ජාත්‍යන්තර ජය අගයයි (ඡායාරූප)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් එල්.එම්.සුසල් ද සිල්වා සිසුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඇගයීමට ලක් වුණා.

ඒ, මෙම ක්‍රීඩකයා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පසුගිය 09 වනදා හමු වූ අවස්ථාවේදීයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම යොවුන් ක්‍රීඩකයා, රටට ගෙනදුන් කීර්තිය ඉහළින් අගය කළ අග්‍රාමාත්‍යවරයා, ඔහුට ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා ආශිර්වාද එක්කර සිටියා.

සුසල් ද සිල්වා, වයස අවුරුදු 15 දී, ශ්‍රී ලංකාවේ ලාබාලතම ජාතික චෙස් ශූරයා බවට පත් වුණා.

2022 වසරේ දී අඛණ්ඩව දෙවන වරටත්, 2023 වසරේ දී තුන්වන වරටත් ඔහු ජාතික ශූරතාව දිනාගත්තා.

ඔහු, ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන් හි පැවති ජාත්‍යන්තර චෙස් තරඟ ගණනාවක් ද ජයග්‍රහණය කර තිබෙනවා.

WhatsApp Image 2024 02 11 at 11.15.57 AM 1
WhatsApp Image 2024 02 11 at 11.15.58 AM
WhatsApp Image 2024 02 11 at 11.15.57 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03