ජනාධිපතිවරයා යළි දිවයිනට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සමුළුව අවසන් කරමින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත පැමිණ, පසුව
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්,- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පර්ත් නුවර පැවති 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 08 වනදා දිවයිනෙන් පිටව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05