අක්මිමණ තල්ගස්යාය ප්රදේශයේ දී ඉඩමක තිබි ටි 56 අවියකට අයත් ජිව උණ්ඩ 25ක් අද දහවල් සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
එම ඉඩම මිලදී ගත් පුද්ගලයා ඉඩම සුද්ධ කරමින් සිටියදි සිමෙන්ති ගඩොල් ගොඩක් අසල ටින් බදුනක උණ්ඩ තිබෙනු දැක පොලිසියට දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති
හෙට (11) ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතයි
