බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ටී 56 ගිනි අවියක් කොස්ගොඩ ප්රදේශයෙන් ජීව උණ්ඩ 32ක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබෙනවා.
එසේම පාතාල සාමාජිකයෙක් බව කියන “කොස්ගොඩ සුජී”ගේ ගෝලයෙක් ද ඒ සමග අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
