රුවන්වැලි මහාසෑයේ චෛත්‍යරාමාධිපති විසින් අඩු ආදායම්ලාභී පවුල් 1000ක් සඳහා කිලෝ 40 බැගින් සහල් මලු ලබාදීමේ වැඩසටහනක් ඊයේ (09) දින රුවන්වැලිසෑය අබියසදී පැවැත්වුණා.
අඨමස්ථාන පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුසාසනනාව පරිදි රුවන්වැලි මහාසෑයේ චෛත්‍යරාමාධිපති හා රජරට විශ්වවිද්‍යාලයේ කුළපති ඊතලවැටුනුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වී තිබුණා.
