පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු පවත්වමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් ලබා දුන් ආහාර විෂ වීමේ සිද්ධියට අදාළවයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ. අදාළ සැකකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්