කොංගෝ ජනරජයේ කොලරාව පැතිර යාමෙන් සොල්දාදුවන් 14ක් මරුට

කොලරාව පැතිර යාමෙන් අවම වශයෙන් සොල්දාදුවන් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට හමුදාව ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිනිකොනදිග හහුට් කටන්ගා පළාතේ කොලරාව පැතිර යාමෙන් තවත් 500 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි

යුද හමුදා කඳවුරේ පවතින අපිරිසිදු තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාප්තිය ඇති වූ බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?