ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ භූ කම්පනයක් සිදුව තිබේ.ඒ කාශ්මීර් හි කාර්ගිල් ප්‍රදේශයි

විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 3.8 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.විදෙස් වාර්තා සඳහන් කරන්නේ කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවයි