76 වන ජාතික නිදහස් දින උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සඳහායි ඔහු ඊයේ (03) දිනයේ මෙරටට පැමිණියේ. මෙවනවිට අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඔහුගේ සංචාරය තුළදී දෙරට අතර පවතින සබඳතා ශක්තිමක් කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට ද එළඹුණා
