එළිසබෙත් මහ රැජින භාවිත කළ මෝටර් රථයක් වෙන්දෙසියට

මහා බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එළිසබෙත් මහරැජින විසින් භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියක තබා තිබේ.

එය පවුම් දෙලක්ෂ 24,850 මුදලකට තබා තිබෙනවා

2016 වසරේ අමෙරිකානු හිටපු ජනාධිපති බරාක් ඔබාමා බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේ එළිසබෙත් මහ රැජින විසින් මෙම මෝටර් රථය භාවිත කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?