සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇති බව වෘත්තීය සමිති පවසනවා
ඒ අනුව එම වර්ජනය හෙට (03) උදෑසන 6.30ට අවසන් කෙරෙනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ

?