ඊලොන් මස්ක්ගෙන් තවත් සුපිරි වැඩක්

කායික වශයෙන් දුබල රෝගීන් සඳහා නව තාක්ෂණ ක්‍රමවේදයක් යටතේ රැහැන් රහිත ‘චිප්’ එකක් මිනිස් මොළයට සාර්ථකව සවි කිරීමට ඊලොන් මස්ක්ගේ නියුරාලින්ක් සමාගම අත්හදාබලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පළමු වතාවට එම සමාගම, මෙවැනි මස්තිෂ්ක චිපය මිනිසෙකු යොදාගෙන අත්හදා බලා ඇත්තේ .

මේ වනවිට චිපය සවිකළ පුද්ගලයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බලධාරීන් තහවුරු කර ඇති බව වාර්තා වේ.

මිනිස් හිසකෙස්වලටත් වඩා සියුම් නම්‍යශීලී කෙඳි 64ක්, මිනිස් සිරුරේ චලන පාලනය කරන මොළයේ කොටස මත සවි කිරීම මෙහිදී සිදුවන අතර ඉන් මිනිසාගේ මොළය පරිගණකයට සම්බන්ධ කෙරෙනවා. මිනිසුන්ට ඇතිවිය හැකි සංකීර්ණ ස්නායු රෝගාබාධවලදී සහාය වීමේ අරමුණින් නිපදවූ මෙය නිෂ්පාදනය ටෙලිපති ලෙස නම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?