පැල්මඩුල්ල, කුටිටාපිටිය ප්‍රදේශයේ මැණික් පතලකට වැටී අද (21) පෙරවරුවේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි කැළුම් කෝලිත නැමති 48 හැවිරිදි පුද්ගයෙක්.
පතල් වළකට මෝටරයක් යොදා එහි වතුර ඉවත්කිරීමට යාමේ දී ඔහු මෙලෙස පතලට වැටී ඇති බවයි වාර්තා වුණේ.
අප වාර්තාකරු සඳහන් කළේ අඩි 15ක් පමණ පතල් වළකට මෙම පුද්ගලයා වැටී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1















