මින් ඉදිරියට සිවිල් ඇඳුමෙන් සැරසී රථ වාහන පරීක්ෂාව බෑ

මින් ඉදිරියට සිවිල් ඇඳුමෙන් සැරසී රථ වාහන පරීක්ෂා නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?