වැසිකිළියක් තුළ සිය ගමනාන්තය දක්වා ගමන්කළ ගුවන් මගියා

ඉන්දියාවේ මුම්බායි සිට බැංගලෝර් දක්වා ගමන්කළ ස්පයිස් ජෙට් ගුවන්යානය වැසිකිළියක් තුළ සිය ගමනාන්තය දක්වා ගමන්කළ මගියෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානය ගුවන්ගත කිරීමෙන් අනතුරුව අදාළ ගුවන් මගියා වැසිකිළිය වෙත ගොස් ඇති අතර එහිදී එහි දොරෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අගුලුවැටී ඇතිබව වාර්තාවෙයි.අනතුරුව මගියා එතැන් සිට ගුවන්යානය බැංගලෝර් වෙත ගොඩබැස්වීම දක්වා එහි සිරවී සිට ඇත.

එම අවස්ථාවේදී ඔහුට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ගුවන් කාර්යමණ්ඩලය මගියා සම්බන්ධයෙන් අධීක්ෂණයෙන් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .පසුව ගුවන්යානය බැංගලෝර් වෙත ගොඩබැස්වීමෙන් අනතුරුව එහි පැමිණ ඉංජිනේරුවෙකු විසින් අගුලු වැටී තිබූ දොර විවෘත කර එම මගියා මුදාගෙන ඇති අතර අනතුරුව කඩිනමින් ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
14
+1
18
+1
6
+1
7
+1
9
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09