ඕස්ට්‍රේලියාවේ සීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික ගිනි කුහුඹුවන් 

ගංවතුරට මුහුණ දී සිටින ඕස්ට්‍රේලියාවේ ජලය මත ගිනි කුහුඹුවන් (Fire ants) පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගිනි කුහුඹු විශේෂය ලොව වඩාත් මාරාන්තික මෙන්ම ආක්‍රමණශීලී කුහුඹු විශේෂයක් බවයි.

ගිනි කුහුඹුවන් දේශීය ශාක හා සතුන් ආහාරයට ගැනීමෙන් විශාල පරිසර පද්ධති වෙනස්කම් සහ කෘෂිකාර්මික පාඩු ඇති කළ හැකි සත්ත්ව විශේෂයක් ලෙසද සඳහන්.

එමෙන්ම ගිනි කුහුම්බුවෙක් දෂ්ට කිරීමෙන් පසු මිනිසුන් මියයන බවයි පරිසරවේදීන් සහ සෞඛ්‍යවේදීන් පෙන්වා දෙන්නේ.

The Invasive Species Council පවසන්නේ ගංවතුරත් සමග ගිනි කුහුඹු ඝනත්වය වැඩි වෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09
Video thumbnail
ලොකුම ගැටලුව වන අලි මිනිස් ගැටලුවට විසඳුම් මෙන්න - නව ජාතික ක්‍රියාකාරි සැලැස්මක්
09:36
Video thumbnail
හැමෝම මට සමාවෙන්න - Mr. Kottu සමාව ඉල්ලයි
02:21
Video thumbnail
කාදිනල් හිමිත්, අනුරත් ඉන්නේ රාජ්‍ය බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක ? නුවන් බැල්ලන්තුඩාවගෙන් ඇස්උඩයන කතාවක්
16:02
Video thumbnail
වසන්තට චූටි මොළයක් තියෙන්නේ - කුට්ට කුජීත පජාත වැඩමයි කරන්නේ
10:34
Video thumbnail
සීලරතන හිමි දුන්න මුං ඇට කිරිබත් දන්සල - "ගමේ එකා කොහෙද යන්නේ..එන්න"
02:26
Video thumbnail
හාල් කිලෝ 20ක් ගෙවන්න දෙන එක තමයි පුනරුදය
02:10
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31