එක්සත් ජනපද නාවික හමුදාවේ භටයින් සොයා තවදුරටත් මෙහෙයුම්

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (11) දින රාත්‍රියේදී සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ නාවික හමුදා භටයින් දෙදෙනෙකු සොයා එක්සත් ජනපද නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය පවසනවා .

අඩේන් බොක්කේ සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් සිටින බවද සඳහන් වනවා.ආයුධ තොගයක් රැගෙන යමින් තිබූ යාත්‍රාවක් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම භටයන් අතුරුදන් වී ඇති බවයි අමෙරිකානු ආරක්ෂක නිලධාරීහු පවසා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09