‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි.
එම උත්සවයට ආවේනික වාරිත්‍රවලට මුල්තැන දෙමින් එම උත්සවය පැවැත්විණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
+1














