ක්‍රීඩා පිටියට කඩාවැදී කෝලිව වැළඳගත් ප්‍රේක්ෂකයා අත්අඩංගුවට (වීඩියෝ)

සංචාරක ඇෆ්ගනිස්ථාන සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ (14) ඉන්දෝර් හිදී පැවැත් වුණා.

දෙරට අතර පැවති මෙම තරගය කඩුලු 06 කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර තරගය අතර තුර පිටියේ පන්දු රකිමින් සිටි ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි අසළට පැමිණි ප්‍රේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාංගණයේ පැවති ආරක්ෂාව කඩකරමින් ක්‍රීඩා පිටියට ඇතුළු වූ මෙම ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපා ස්පර්ශ කර ඔහුව වැළඳගන්නා ආකාරය දැකගත හැකි වුණා.

පසුව ඔහුව වහාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට අසළ සිටි නිලධාරීන් සහ ආරක්ෂක අංශ කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමටයි ඉන්දෝර් පොලිසිය කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22