එලබෙන 15වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබේ.
තෛපොංගල් දිනය යෙදී තිබෙන හෙයින් දිස්ත්‍රික් ලේකම්වරුන් මේ බව දැනුම් දුන් බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් ප්‍රකාශ කළේය.තෛපොංගල් දිනයේ දී මෙම දිස්ත්‍රික්වල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
1
+1
+1




