පෝලන්ත ජාතික යුවලක් රැදී සිටී වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල් කාමරයක් තුල තිබූ ඇමරිකන් ඩොලර් 100 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 32250 ක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .
එවා මොනිකා මැජෙව්ස්කා ස්ටැනිස් නැමැති පෝලන්ත ජාතික 47 හැව්රිදි කාන්තාවක විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සංචාරක වීසා මත විදෙස් යුවල මෙරටට පැමිණ ඇත්තේද ඊයේ දින බවද පොලිසිය කීය.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
11
+1
2
+1
1




