ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක් අභිරහස් ලෙස මිය ගිහින්

ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක්වන තායිනා ෆීල්ඩ්ස් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

පේරු ජාතික තායිනා ෆීල්ඩ්ස් ඇයගේ නිවසේ මියගොස් සිටිය දී සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය තුළ ඇය මුහුණ දුන් “ඉතා ප්‍රබල” ලිංගික හිරිහැර පිළිබඳව, 24 හැවිරිදි වියේ පසු වූ ෆීල්ඩ්ස් විසින් ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමෙන් මාස කිහිපයකට පසුවයි ඇය මෙලෙස අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගන ඇත්තේ.

ඇයගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් විමර්ශනය කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29