ජයග්‍රහණයේ සතුටත් සමඟ උපන්දින දෙකක් එකට සැමරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (ඡායාරූප)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 08කින් ජය ගැනීමෙන් අනතුරුවයි.

මෙම ජයග්‍රහණයේ සතුටත් සමඟ උපන්දින සැමරුම් දෙකක් පවත්වන්නට තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ ම කටයුතු කර තිබුණා.

ඒ, ඊයේ දිනට උපන්දින යෙදී තිබූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ උපන්දිනයන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ ක්‍රීඩක විවේකාගාරයේ දී සමරමින්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුම දෙනා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

419218652 755900083075052 6077954172573581593 n
419151845 755900029741724 8461034648537839081 n
418958516 755900063075054 8640037508758771793 n
419079117 755900013075059 2372237489850333947 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21


?