නිවසක බිත්තියක් කඩා වැටීමෙන් මවක් ජිවිතක්ෂයට (වීඩියෝ)

පවතින අධික වර්ෂාවත් සමග නිවසක බිත්තියක් කඩාවැටි වයස අවුරුදු 23 ක එක් දරු මවක් ජිවිතක්ෂයට පත් විය .

ඇගේ වයස අවුරුදු 1 1/2 (එක හමාරක්) වු කුඩා දියණියද වයස අවුරුදු 26 ක්වු ස්වාමිපුරුෂයා ද තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා පොලොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇත .

ඊයේ රාත්‍රියේ 10ට පමණ පැවති අදික වර්ෂාව ත් සමග මෙම අනතුර සිදු වීඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?