උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

ඒ හපුතලේ සහ දියතලාව අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් බදුල්ල සිට පැමිණි දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේත් නවතා තිබෙනවා

මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා දුම්රිය සේවකයින් එක්ව දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?