යුක්තියෙන් තවත් 999ක් කොටු වෙයි

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

හෙරොයින් 453 g,අයිස් 306g 40mg,කොකේන් 940g,ගංජා 57 kg 317g,ගංජා පැල 31168 ක්,හෂීස් 1g,මාවා 147g 50 mg,තුල් 14 g 50mg,මත්පෙති 234 ක්,ඈෂ් 1 g 50mg,මදන මෝදක ගුලි 629 g

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?