දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දිය කොදෙව්වන් සමඟ පැවැත්වෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා.