ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය හිමිකර ගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ඒ, අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි ඔවුන් තීරණය කළේ.
පළමු තරගය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ම අද තරගය සඳහාත් ක්‍රීඩා කරනවා.

?