ඉරානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 95ක් ජිවිතක්ෂයට

ඉරාන ජෙනරාල් Qasem Soleimani එක්සත් ජනපදය විසින් ඝාතනය කර සිව්වන සංවත්සරය යෙදී තිබියදී ඔහුගේ සොහොන අසල බෝම්බ පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා

මෙම පිපිරීමේදී අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා .

Kerman නගරයේ Saheb al-Zaman දේවස්ථානය අසල සිදුවූ පිපිරීම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්

ඉරානයේ නායක Ayatollah Ali Khamenei ත්‍රස්තවාදී ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවටද පොරොන්දු වී තිබෙනවා

වසර 42ක් තුළ ඉරානයේ සිදුවූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු කණ්ඩායමකින් ක්ෂණික හිමිකම් පෑමක් සිදු නොවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොඩගත් සිරුරෙන් හෙළි වු අහස පොළොව නුහුලන කතාව..මේක ඇසුවොත් හිත නතර වෙයි
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16
Video thumbnail
හෝමාගම බස් නැවතුම හදිසියේම පරීක්ෂා කරයි..වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ..
05:11
Video thumbnail
මරික්කාර් තනියම නැගිටලා හතර වටේටම හොඳම එකෙන් අමතයි..පච කියනවා කියලා මෙහෙමත් පච කියනවද?
08:54
Video thumbnail
බාල වයස්කාර තරුණියගෙන් බිහිවූ දරුවාගේ පීතෘත්වය තහවුරු කරගන්න බිළිඳු සිරුර ගොඩගයි
02:46
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49