අද (02) දිනයේ කැරට් 22 රන් පවුම රු.173,150ක් වන අතර කැරට් 24 රන් පවුම රු. 188,500.00 ක් ලෙස සටහන්ව තිබේ.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 – රු.23,000.00 ,කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.184,000.00 ,කැරට් 22 ග්රෑම් 1 – රු.21,125.00 ,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.169,000.00 ,කැරට් 21 ග්රෑම් 1 – රු.20,125.00 ,කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.161,000.00
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
1
+1
+1
1