ජපානයේ භුමි කම්පාවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අද (01) ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ අර්ධද්වීපයේ ඇති වූ රික්ටර් මාපක 7.6 ක භූමිකම්පාවකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පුද්ගලයෙකු කඩා වැටුණු ගොඩනැගිල්ලකට සිරවී මියගොස් ඇති අතර භූමි කම්පාව නිසා ඇති වූ හෘදයාබාධයකින් පුද්ගලයකින් තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?