Empty Ad
AFC Banner
Empty Ad

රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයට බලපෑ භූ කම්පනයත් සමග රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයට අඩි 1.5ක පමණ සුනාමි රළ පහර ඇතුළු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රුසියාවේ පැසිෆික් මුහුදු තීරයේ ජපානයට ආසන්නව පිහිටා ඇති Sakhalin දිවයිනේ බටහිර වෙරළ තීරයේ සහ Primorsk සහ Khabarovsk යන කලාපවලටද මෙම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට සඳහන්.

දකුණු කොරියාව විසින් නැගෙනහිර වෙරළබඩ නගරවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මුහුදු මට්ටමේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17
Video thumbnail
අද හවස ඇමති වසන්ත කොළඹ පීරයි
04:48
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන
01:00

?