2024 නව වසර උදාවත් සමඟ මෙලොව එළිය දුටු ‘ජයිඩන් රයිලි’ (ඡායාරූප)

2024 නව වර්ෂය උදාවත් සමඟ මෙලොව එළිය දුටු බිළිඳෙකු බිළිබඳ පුවතක් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා.

මෙම බිළිඳා 2024 නව වර්ෂය උදාවනවාත් සමඟ උපත ලබා ඇත්තේ පිලිපීනයේ රෝහලකයි.

පිලිපීනයේ මැනිලා නුවර ෆැබෙල්ලා අනුස්මරණ රෝහලේ දී මෙම බිළිඳා උපත ලබා ඇති බවයි බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ජයිඩන් රයිලි ලෙස මෙම බිළිඳාට නම තබා ඇති අතර, බිළිඳා සහ මව සුවෙන් පසුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

23 හැවිරිදි වියේ පසුවන රෝනා ලින් කන්සෙප්ෂන් නැමැති මවක් මෙම බිළිඳා බිහිකර තිබෙනවා.

download 4
download 3
download 2
download 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
29
+1
6
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?