පැය 24 ක් තුළ ගාසා තීරයේ පුද්ගලයින් 241ක් මරුට

ගාසා තීරය තුළ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ගත වූ පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයින් 241 දෙනෙකු මියගොස් ඇති ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුදමය තත්ත්වය නිසා තම ජනතාවට බරපතළ අපරාධයක් සිදුවී ඇති බවයි පලස්තීන ජනාධිපති Mahmoud Abbas සඳහන් කරන්නේ.ඊශ්‍රායල හමුදා ප්‍රධානී Herzi Halevi නිවේදනය කරන්නේ හමාස් සංවිධානය සමග පවතින ගැටුම තවත් මාස ගණනාවක් පවතින බවයි.

ගාසා තීරයේ සෞඛ්‍ය අංශ පවසන්නේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 382 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි.සති 11කට වැඩි කාලයක් තිස්සේ පැවති සටන්වලදී අවම වශයෙන් පලස්තීනුවන් 20,915ක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39
Video thumbnail
අපි මේ දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා - ඉන්ධන මිල අඩුවෙන්ම අඩු කරෙත් මේ ආණ්ඩුවද ?
05:25
Video thumbnail
මන්ත්‍රී අනුරාධ ජයරත්න දීපු පොසොන් පරාටා දන්සල - මිනිස්සු දිගු පෝළිම්වල
04:01
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51