නයිජීරියාවේ පුද්ගලයින් 160 දෙනෙකු ජිවිතක්ෂයට

නයිජීරියාවේ ගම්මාන කිහිපයකට ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් තිබෙනවා.ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාර මාලාව මධ්‍යම නයිජීරියාවේ ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් එල්ල කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?