දහම් පාසල් අවසාන විභාගය විභාගය ලබන 28 සහ 29 දෙදින තුළ

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය දෙසැම්බර් 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වෙන බවයි.

එය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 669ක දී පැවැත්වෙනවා.

විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත මේ වනවිටත් තැපැල් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර ප්‍රවේශ පත්‍ර නොලද විභාග අපේක්ෂකයින් දහම් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කරමින් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රවේශ පත්‍ර භාගතකර ගත හැකි බවයි දැනුම් දෙන්නේ.

ප්‍රවේශ පත්‍ර භාගතකර ගත හැකි ලින්කුව පහතින්

apps.exams.gov.lk/principals/admissions



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දු උසාවිය වෙත රැගෙන යයි - හිනාවකුත් දාගෙන වෑන් එකට නගින හැටි
01:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26