හොර පාරෙන් ප්‍රංශයට ගිය 14ක් නැවත ගුවන් මගින් ශ්‍රී ලංකාවට

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ප්‍රංශයේ රියුනියන් දූපතට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් පිරිස නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ

‍මෙසේ ගෙන්වාගෙන ඇති පිරිස 2023 දෙසැම්බර් 07 වන දින බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයින් 07 දෙනෙකු, බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙන්ම 2018 දී බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයින් 03 දෙනෙකු සහ 2019 වසරේ ඉන්දුනීසියාවේ සිට සංක්‍රමණය වූ පුද්ගලයින් දෙදෙනෙකුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07