ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු නවය පාලම ආසන්නයේ දී තරුණියක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (25) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22ක තරුණියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇල්ල, කිතල්ඇල්ල, මුල්ලෙඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.
මියගිය තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.














DARIWI SUICIDE KARAGENA WAGEYI NEDHA, NATHINAM YALU EKA THALLU KARALA WATH DHA.