ආරුක්කු නවය පාලම අසල දී තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු නවය පාලම ආසන්නයේ දී තරුණියක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (25) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22ක තරුණියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇල්ල, කිතල්ඇල්ල, මුල්ලෙඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මියගිය තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
0
+1
1
+1
18
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03