වැට් බද්ද නව සංශෝධනය තුළින් යතුරු පැදි මිලත් ඉහළට

මෙතෙක් රථ වාහන සදහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතව තිබේ.

18%ක බද්දත් සමග මෙරට තුළ අඩුම මිලට ගත හැකි යතුරු පැදියක ද මිල රුපියල් ලක්ෂ 7ක් පමණ වනු ඇති බවයි යතුරු පැදි අලෙවි නියෝජිතයින් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
6
+1
1
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?