ගාල්ලේ කුණු ඇලක නාඳුනන කාන්තා මළ සිරුරක් (ඡායාරූප)

ගාල්ල – හැව්ලොක් පාරේ පිහිටි කුණු ඇලේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසනවා.

පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, ගාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

1 6
WhatsApp Image 2023 12 20 at 8.22.13 AM 1
WhatsApp Image 2023 12 20 at 8.22.13 AM
WhatsApp Image 2023 12 20 at 8.22.11 AM 1
WhatsApp Image 2023 12 20 at 8.22.11 AM