Empty Ad
Empty Ad
 Empty Ad

මෙරට රන් මිල අද වෙනස් වූ හැටි

අද (18) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.662,083.00 ,කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,360.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,850.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,420.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,350.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,440.00  ,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,550.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
8
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?