සජිත්ට එල්ල වූ උදාගම්මාන චෝදනාවට සජබයෙන් උත්තර

සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටිය දී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මානවල වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබුණා.

ඒ, අනුව නිවාස අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස කටයුතු කළ 2015-2019 කා⁣ලය තුළ දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබූ බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඒවායේ වැඩ අර්ධ වශයෙන් අවසන් කර ඇති බවත්, තවත් අත්තනෝමතිකව කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය එවක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාසට චෝදනා එල්ල කර සිටියා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මෙලෙස එල්ල කරන චෝදනාවන්ට පිළිතුරු සපයමින් සමගි ජන බලවේගය අද (17) විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

සමගි ජන බලවේගය මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්..

0001 scaled
0002 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08