දඟ පන්දුවට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් හි දඟ පන්දු යවන පුහුණුකරුවෙක් ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රේග් හොවාඩ් එක්කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ක්‍රේග් හොවාඩ් මේ වනවිට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු ලබන වසරේ ජනවාරි මාසයේ සිට රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පිහිටි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රේග් හොවාඩ් සිය රාජකාරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ක්‍රේග් හොවාඩ් 1993 – 1996 කාල වකවාණුව තුළ වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ළ පළමු පෙළ තරග 16ක් පමණක් ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56