කඩුවෙල පාලම අසල සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රි කඩුවෙල පාලම අසල සිිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කඩුවෙල පාලම අසල මාර්ගයේ අයිනට වන්නට නවතාගෙන සිටි යතුරුපැදිය එක වරම පාර දෙසට පෙරලීයෑමත් සමග යතුරුපැදිකරු ඒ අසලින් ගමන්කල ලොරි රථයේ පිටුපස රෝදයට හසුවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වි තිබේ.

මෙලෙස අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්තේගොඩ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අවුරුදු 33 ක පමණ පුද්ගලයකි.

කඩුවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?