නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කෙරේ

ඉදිරි තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම සඳහා නව තේරීම් කමිටුවක් නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් මෙම නව කමිටුව පත්කර ඇති බවයි.

ජාතික කණ්ඩායම් තේරීම සඳහා වසර දෙකක කාලයක් සඳහා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරනු ඇති.

කමිටුවේ සාමාජිකයන්

උපුල් තරංග – සභාපති

අජන්ත මෙන්ඩිස්

ඉන්දික ද සේරම්

තරංග පරණවිතාන

දිල්රුවන් පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති නම් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම පත්කිරීම් සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තේරීම් කමිටුවේ පළමු නිල කාර්යය වනුයේ 2024 සිම්බාබ්වේ සංචාරය සඳහා ජාතික සංචිතය තෝරා ගැනීමයි.

SLC 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03