බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට විතරක් සීමා කරගමු 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුව වෙත පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට නැවත ගොඩනැගීම සඳහා දෙවැනි ණය වාරිකය අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බවයි.

එමෙන්ම දේශපාලන බලයට පවතින තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබෙනවා.ඇතැම් දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳ දරා ගත් අතර ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කාලයකින් අපට ඒ බංකොලොත්භාවයෙන් මිදෙන්නට හැකියාව ලැබුණු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?