දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අනුව ඔහු දෙසැම්බර් 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
6
+1
1
+1
3
+1
+1
1




